රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සිට යාපනයට පලු දැව ඉතා රහසිගතව ප්‍රවාහන කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.
අදාළ පලු දැව ජාවාරම සිදු කර ඇත්තේ වැලි හා බොරලු ප්‍රවාහන කරන මුවාවෙන් බව පොලිසිය කියයි.
පලු දැව 71 ක් සමඟ ටිපර් රථයක් හා යතුරුපැදි දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd