(අශෝක තිලකරත්න )
ඉදිවෙමින් පවතින මාතර මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජූලංගැටේ ප්‍රදේශයේ ගොඩ ගසා ඇති පස් ගොඩක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි කුට්ටිගල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පදලංගල ලියන්ගස්තොට පදිංචි හේවා ගමගේ අනුර (49) නැමති දෙදරු පියෙකි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (1) පැවැත්වීමට නියමිතය.
කුට්ටිගල පොලිසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd