(ඩී.ජී.සුගතපාල, සුමතිපාල දියගහගේ සහ ලලිත් චාමින්ද)
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ සුපිරි වෙළඳ සලකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු දෙදෙනෙකු රුපියල් හාර ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.
රාත්‍රි එකොළහට පමණ වෙළඳසල වැසිමට සුදානම්වු අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් උඩට වෙඩි තබා මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.
යතුරු පැදියේ අංක තහඩු නොමැති අතර මුදල් කොල්ලකෑමෙන් පසුද උඩට වෙඩිතබා පලාගොස් ඇත.
ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd