(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදෙස් අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර සැඟවී සිටි පුද්ගලයකු අද(01) කඩුවෙලදී අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසියි කියයි.
සැකකාර පුද්ගලයා ජපානයේ හා සිංගප්පූරුවේ රැකියා දෙන බව පවසා පුද්ගලයන්ගෙන් ලබාගත් මුදල් මියගිය පුද්ගලයකුගේ ගිණුමකට බැර කර තිබේ.
පුද්ගල ගුවන් ගමන් බලපත්‍ර 14ක්, වංචා කළ මුදලින් මිලදී ගත් යතුරු පැදියක්, ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට