බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර උතුර තොටුපළ හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් ගත් ව්‍යාපාරික අඹුසැමි යුවළකට කළ වෙඩි තැබීමකින් ව්‍යපාරික තරුණයා බරපතල තුවාල ලබා කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කලුතර උතුර පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ කලුතර උතුර ගාලුපාර හෝටලයක හිමිකරුවකු වන 57 හැවිරිදි පැට්‍රික් පීරිස් යන අයයි.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් කලුතර නිවසක සඟවා තිබූ තියුණු ආයුධ පහක් ද පොලිසිය භාරයට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd