සංවර්ධන නිලධාරි එකමුතුව හාලිඇල දී උද්ඝෝෂණයක
රාජකාරි කටයුත්තකට ගිය හාලිඇල ,උඩකොහොවිල ග්රාම නිලධාරිවරියකට හා කෘෂිපර්යේෂණ නිලධාරිවරයකුට පහර දුන්නැයි විරෝධය දක්වමින් හාලිඇල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි එකමුතුව සංවිධානය එම කාර්යාලය ඉදිරිපට දී අද (26) විරෝධතාවක් කළේය.