‘සහෝදරත්වයේ දෑත්‘ බැඳ දමයි
අනුරාධපුර දිස්ත්රික්කයේ අබාධිත පුද්ගලයින් විසින් අලෙවි කරනු ලබන ‘‘සහෝදරත්වයේ දෑත්‘‘ නම් කූපන අලෙවි කිරීම වාහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත්රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ප්රකාශ කළේය.
ප්රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සංවර්ධන නිලධාරීන් හරහා මෙම කූපන් අලෙවි කෙරේ.