(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර අක්කරපත්තුව පොලිස් බල ප‍්‍රදේශයේ සාගම පනන්කාඩු ප‍්‍රදේශයේදි බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පස් සහ වැලි ප‍්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ තුනක් සහ ට‍්‍රැක්ටර් දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.
වැටලිම සිදු කරන අවස්ථාවේදී එම ප‍්‍රදේශයේ පස් ප‍්‍රවාහනය කරමින් තිබු තවත් ට‍්‍රැක්ටර් රථ කීපයක් ප‍්‍රවාහනය කරමින් තිබු පස් මඟ හළා පළා ගොස් තිබේ.
මෙම ලොරි සහ ට‍්‍රැක්ටර් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන අක්කරපත්තුව පොලිසියට ඉදිරිපත් කරනු ලැබ ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ෆෝන් කෝල් එක ආවෙ නැතුව ඇති. මොකද දන්නෑ පරක්කු?