( සුදත් එච්. එම්. හේවා)
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ථ ලංකා වතු කම්කරු සංගමය විසින් අත්සන් ලබා ගැනිමේ වැඩසටහනක් අද (02) හැටන් නගරයේදි සිදු කරන ලදි.
ජාතික සයිටම් විරෝධතා දිනයට සමගාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd