බම්බලපිටියේ දී සහ හික්කඩුවේ දී සිදු වූ දුම්රිය අනතුරු දෙකකින් තරුණයකු මියගොස් කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. බම්බලපිටියෙදි දුම්රියේ ගැටුණු මතුරට මන්දාරම්නුවර රංජිත් ධර්මරත්න නමැති තරුණාය මියගොස් ඇති අතර හික්කඩුව නාරිගමදී දුම්රියේ ගැටුණු කාන්තාව තුවාල ලබා කරාපිටිය රෝහල ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුම්රිය අනතුරු වලට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕන මිනිස්සුම තමයි.
මේක පුදුම වැඩක්නේ ... දුම්රිය යන්නෙ එකම පාරෙමයි මිනිස්සු ගිහින් හැප්පිල මැරෙනවා නේ ... පුදුම මිනිස්සු ඉන්න රටක් .