(ජුඩ් සමන්ත)
මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදගම - කොටකන්ද නම්වූ හුදකලා කදුවැටිය සහ ඒ ආශ්‍රිතව ස්ථාන කීපයක බොරළු කැපීම සඳහා පතල් හා කැණීම් කාර්යංශය විසින් ලබා දී ඇති අවසරයට විරෝධය පාමින් උද්ඝෝෂණයක් අද (31) මැදගම දී පැවැත්විණි.
මෙම විරෝධතාවය හේතුවෙන් මාදම්පේ සිට මැදගම හරහා විලත්තව සහ කාක්කපල්ලිය දක්වා යන වාහන පැන කීපයකට වෙනත් මාර්ග වලින් හරවා යැවීමට පොලීසිය කටයුතු කරන ලදි.
මැදගම අවට පිහිටි ගම්මාන කීපයක පදිංචි පවුල් 1800 ක් දෙනා සඳහා අවශ්‍යය පානීය ජලය ලබා ගැනීම සඳහා ඇති ජල පෝෂක ප්‍රදේශය කොටකන්ද බව ඔවුහු පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd