( ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ පිළිකුත්තුව ආනන්ද අනුස්මරණ යෝගාශ්‍රමයෙහි විහාරාධිකාරී පදවියේ පඤ්ඤාලෝක හිමියන් වහන්සේගේ වැඩ වසන ආවාසයට හානි කොට විහාර ගෙයිහි බුදු පිළිමද කඩා බිද දමා ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
අසනීපව සිටින සිය පියා ගැන සොයා බැලීමට විහාරාධිකාරී හිමියන් පදවියට ගොස් ඇති අතර අද (12) අලුයම 2.15 ට පමණ ආපසු එද්දී විහාරස්ථානයට හානි කර තිබූ බව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd