සංචාරක වීසා ලබාගෙන තමිල්නාඩුවේ සිට මෙරටට පැමිණ ආගමන විගමන නීති කඩකරමින් ගොයම් කපන යන්ත්‍රවල රියැදුරන් ලෙස කටයුතු කළ තරුණයන් දෙදෙනකු සමන්තුරේ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියය.
සැකකරුවන් වයස 21 සහ 27 වයසේ තරුණයන් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd