(ඉෂාන් සංජිව)
දිවයින පුරා පාසල්වල ඩෙංගු මර්දන වැඩසටනක් 28,29 හා 30 යන තෙදින පුරා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලුම අධ්‍යාපන බළධාරීන් දැනුවත් කර තිබේ.
ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් පාසල අද (28) පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දයක් නැත්නම් සහජීවනය ගැන කතා නැහැ. ඩෙංගු වගේ වසංගත රෝග නැත්නම් පිරිසිදු කම ගැන කතා කරන්න නැහැ. ඔහොම යමු ලංකා