( බී.ජී.චතුරංග )
පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතාගේ මැරයන් පිරිසක් පසුගිය දා කැකිරාව නගරයේ දී රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දුන්නැයි ඊට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් අද (25) කැකිරාව නගරයේ දී උද්ඝෝෂණයක් කළහ.
ඊට ලංකා ගුරු සංගමයේ සාමාජිකයෝ පිරිසක් ද සහභාගී වූහ.
ඉකුක් 20 වැනි දා ‘වැඩසටහන් දහස‘ මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කැකිරාව නගරයේ දී පැවැත්වූ අතර එහි සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට චන්දිම ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රහාරයක් එල්ල කළ බවත් පොලිසිය මේ වන තෙක් එම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නැති බවත් විරෝධතාකරුවෝ පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රජරට සිසුන්ට පහර දුන්නැයි විරෝධතා