(පාලිත ආරියවංශ )
රාජකාරි කටයුත්තකට ගිය හාලිඇල ,උඩකොහොවිල ග්‍රාම නිලධාරිවරියකට හා කෘෂිපර්යේෂණ නිලධාරිවරයකුට පහර දුන්නැයි විරෝධය දක්වමින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි එකමුතුව සංවිධානය එම කාර්යාලය ඉදිරිපට දී අද (26) විරෝධතාවක් කළේය.
පහරකෑමට ලක්වු දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පහර දුන් බව කියන ප්‍රදේශවාසියාද අසනීප තත්වයක් මත රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.
ඔහු රෝහලේදිම අත්අඩංගුවට ගනු ලැබූ බව ද පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd