( රංජිත් රාජපක්‍ෂ )
මෙරට තහනම් කර ඇති මාවා නැමැති මත්කුඩු කිලෝ 75ක් සමග සැකකරුවකු අද (30) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි.
පාසල් ළමුන් සහ වතු ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් තලවාකැලේ නගරයේ වෙළෙඳසලක බුලත් විට වශයෙන් හා පැකට් වශයෙන් සකස් කර මේවා විශාල මුදලකට අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇත.
මෙම මාවා නැමැති මත්කුඩුවලට විවිධ රසකාරක හා විවිධ වර්ණ යොදා ගනිම්න් බුලත් විටට මිශ‍්‍රකර විකුණා ඇතැයි තලවාකැලේ පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම මහතා පවසයි.
එම බුලත් විට මිලදි ගැනිමට වතුකමිකරුවන්ගෙන් දැඩි ඉල්ලූමක් පවතින බව මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තහනම් මත්ද්‍රව්‍ය කිලෝ 75ක් අල්ලයි