(කුෂාන් ජයවර්ධන)
බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන ඉස්ලාම් මව්ලවිවරයකු කැකිරාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව හෝරාපොළ ප‍්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක මවුලවිවරයකු බව පොලිසිය කියයි.
සැකකාර මව්ලවිවරයා හොරාපොළ ප‍්‍රදේශයේම පදිංචි අවුරුදු 8 ක හා 9 වයස්වල පසුවන දැරියන් දෙදෙනකු අපහරණය කර ඇති බවට චෝදනා එල්ලවී ඇතැයි පොලිසිය කියයි. අපහරණයට ලක්වූ බව කියන දැරියන් දෙදෙනාද පොලිස් භාරයට ගෙන ඇති අතර එම දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කිරීමට කැකිරාව පොලිසියේ නිලධාරීන් පියවර ගෙන තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දැරියන් අපහරණය කළැයි මවුලවි අත්අඩංගුවට