IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සයිටම් ගැන හැටන් ජනව දැනුවත් කරයි


මාළෙඹි සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් රැකගන්නා ලෙස බලකරමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් බස් නැවතුමිපොළ අසලදි අද(22) සිදුකරනු පැවැත්විණි.
අත්පති‍්‍රකා බෙදා දෙමින්  ජනතාව දැනුවත් කිරිමේ මෙවැනි වැඩසටහන් දිස්ති‍්‍රක්කය පුරා තෝරා ගත් ස්ථාන කිහිපයකට පැවැත්වීමට කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපති මහිල් බණ්ඩාර දෙඩිදෙණිය සිසුවා මෙහිදී පැවැසීය.   සයිටමි විරෝධි ශිෂ්‍ය ව්‍යාපාරය මෙය සංවිධානය කළේය.



අදහස් (0)

සයිටම් ගැන හැටන් ජනව දැනුවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11023 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site