IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විජය මාධ්‍ය මෙහෙවර ඇගයේ

( ඉන්දික අරුණ කුමාර )

නාඋල - නාලන්ද පදිංචි තුෂර සඳරුවන් කරුණාසේන (10) දරුවාගේ ශල්‍යකර්මය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් විජය පුවත්පත් සමූහයට සිය කෘතඥතාව පලකරන බව තුෂර සඳරුවන්ගේ පියා වන නිමල් කරුණාසේන මහතා පවසයි.

උපන් දා සිට පැවති කොඳු නාරටියේ ආබාධයක් හේතුවෙන් රෝගාතුර වී සිටි තුෂර පිළිබඳ පුවතක් මීට මාස තුනකට පමණ පෙර විජය පුවත්පත් සමූහයේ පුවත්පත්වල පළ විය.

රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වැය වන මෙම ශල්‍යකර්මය ඉන්දියාවේ චෙන්නායි හි ඇපලෝ රෝහලේ සිදුකර ඇත.

විකලාංග රෝග විශේෂඥ ඞී.ආර්. සාජහන් කේ මහතාගේ උපදෙස් මත පැය හයක සාර්ථක ශල්‍යකර්මයෙන් අනතුරුව දරුවා මේ වන විට ඉතා සුවෙන් පසුවන බව දරුවාගේ පියා පැවසීය.

සැබෑ මාධ්‍ය මෙහෙවර හඳුනා ගනිමින් සිය දරුවා පිළිබඳ පුවත් විජය පුවත් සමාගමේ පළකිරීම හේතුවෙන් ඉතා කෙටි කලකින් දරුවාට අවශ්‍ය මුදල් සොගැනීමට හැකිවු බව ද කරුණාසේන මහතා කෘතගුණවේදීව අද (25) පැවසීය.

 



අදහස් (1)

විජය මාධ්‍ය මෙහෙවර ඇගයේ

palitha Wednesday, 26 July 2017 09:20 AM

පින් සිද්ධ වෙන වැඩ. අපිද ඔබ ගැන ආඩම්බර වෙමු!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site