සබරගමුවේ නවක ගුරුවරු 130 ක් හෙට පත්වීම් ලබති
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා විෂයයන් ඉලක්ක කර ඉගැන්වෙන භූගෝල විද්‍යාව, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ඨාචාරය සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් පුරප්පාඩු පවතින සබරගමු පළාත් සභා පාසල් සඳහා එම විෂයයන් ඉගැන්වීමට නවක ගුරුවරු 130 දෙනෙක් හෙට (19) පත්වීම් ලබති.