(හේමපාල ලියනගේ)
ගාල්ල බන්ධනාගාරයේ නව වැඩබලන ප්‍රධාන ජේලර්වරයා ලෙස එල්.පී. පේරුසිංහ මහතා පත් කර ඇත.
මෙතෙක් කලක් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවයේ යෙදුණු වී.ආර්. ප්‍රභාත් මහතා උසස්වීමක් ලබා කුරුවිට බන්ධනාගාරයට ස්ථාන මාරුවීම ලැබීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා පේරුසිංහ මහතා මෙලෙස පත් කර ඇතැයි පැවසේ.
වැලිකඩල කළුතර හා මාතර බන්ධනාගාරවලද මීට පෙර ජේලර්වරයෙකු සේවය කර ඇති පේරුසිංහ මහතා තෙලිජ්ජවිල ජාතික පාසලේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ල බන්ධනාගාරයට නව ප්‍රධාන ජේලර්වරයෙක්