(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
දික්කුඹුර සිට කහද දිශාවට දික්කුඹුර හබරාදුව මාර්ගයේදී කැබ් රථයක ත‍්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් ත‍්‍රි රෝද රථ රියැදුරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය බව අහංගම පොලිසිය කියයි.
ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කැබ්රියක් හා මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රියක් මෙසේ අනතුරට ලක් විය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ හබරාදුව, හරුමල්ගොඩ, බඩතුරුගේ වත්තේ පදිංචිව සිටි හික්කඩුව ලියනගේ පසිදු සන්දීප නැමැති 16 හැවිරිදි තරුණයෙකි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් රැගෙන පොසොන් දන්සල් පරීක්ෂාවට යන අතරතුරදී කැබ්රිය අනතුරට ලක්ව තිබේ.
අහංගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් තරුණයෙක් මරුට