IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගසක අත්තක් කඩා වැටී කොස්තාපල් රෝහලේ

(දයාරත්න ඇඹෝගම)
 

විජිතපුර විහාරස්ථානය අසළ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී මාර ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.​
 
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ඉපලෝගම පොලිසියට අනුයුක්තව සේවය කරන කේ.අජන්ත නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
 
කොස්තාපල්වරයා විජිතපුර විහාරස්ථානය අසළ මාර්ග බාධකයේ සේවය කරමින් සිටියදි බැකෝ යන්ත්‍රයක් පටවා ගෙන පැමිණි ලොරි රථයේ මාර්ගය ආසන්නයේ තිබු මාරා ගසක අත්තක ගැටී එම අත්ත ඔහුගේ හිස මත පතිතවී ඇති බව පොලිසිය කියයි.
 
සිද්ධියෙන් තුවාල ලැබු කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර  තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 



අදහස් (1)

ගසක අත්තක් කඩා වැටී කොස්තාපල් රෝහලේ

nimal Sunday, 16 June 2019 08:44 PM

මිනිසුන් ගැවසෙන පොදු ස්ථාන වල අනාරක්ෂිත ගස් වල අතු කපා දැමිය හෝ ගස කපා දැමීම කල යුතුයි. පොදු ස්ථාන වල අදාල පළාත්පාලන ආයතන විසින්ද, පෞද්ගලික ස්ථාන වල එහි හිමිකරු විසින්ද එය කල යුතුය. හිමිකරු එය නොකරන්නේ නම් අදාල පළාත්පාලන ආයතනය විසින් එය සිදුකර වියදම අය කර ගත යුතුය. ඒ සඳහා ප්‍රතිපාදන පළාත්පාලන පනතේ හෝ සභා සම්මත අතුරු ව්‍යවස්තාවල ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32319 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14827 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site