(නිශාන්ත කුමාර)
රන්දෙණිගල - මහියංගන ප්‍රධාන මාර්ගයේ රන්දෙණිගල ජලාශයට යාබදව පිහිටි රක්ෂිතයේ ගින්නකින් අද (16) අක්කර 03 ක පමණ කොටසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වන සතුන් දඩයමේ ගිය පිරිසක් කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබා ඇතැයි ඔවුහු සැක පළකරති.
මෙම රක්ෂිතය තුළ මානා, බුරුත, හුළං හික්, කැටකෑල ආදී වෘක්ෂ රැසක් ද වේ.
පැයකට ආසන්න කාලයක් තිස්සේ පැතිරෙමින් පවතින ගින්න නිවා දැමීමට කිසිවෙකුත් පියවර ගෙන නොමැත.
ගිනි දලු සමග පිටවන අධික දුම හේතුවෙන් ඒ අසළ මාර්ගයේ ගමන්කිරීම පවා ජනතාවට දුෂ්කර වී ඇත.




2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන්දෙණිගල ජලාශයට යාබද රක්ෂිතයේ ගින්නක්