(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වයෝවෘද්ධ පුද්ගලයකු පඳවාගෙන ආ ත්‍රිරෝද රථයක් බණ්ඩාරගම කලුතර මාර්ගයේ දී අද (18) නිවසකට කඩා වැදී එම පුද්ගලයා මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.
අනතුරකින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා පැමිණි ත්‍රිරෝද රථයේ තිබී රුපියල් 9000 ක් හා විදුලි බිල්පතක් හමු වූ බව පොලිසිය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd