ලිහිසි තෙල් බැරලයට දමා පොල්තෙල් විකිණූ දෙදෙනෙකුට දඩ
ලිහිසි තෙල් අඩංගු හිස් බැරලයකට ආහාරයට ගන්නා පොල්තෙල් ඇසුරුම් කර, විකිණීමට බෙදාහැරි පොල් තෙල් මෝල් හිමියෙකුට සහ එම තෙල් බැරලයක් තබාගත් වෙළඳ ව්‍යාපාරිකයෙකුට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා අද (13) දඩ මුදලක් නියම කළේය.