(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි වාරි අමුණකට ඇදවැටුණු 8 හැවිරිදි පිරිමි දරුවකු අද (13) දියේ ගිලී මිය ගිය බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශ්යේ පදිංචි අස්ලාම් නැමැති මේ දරුවාගේ මාපියන් විදේශගතව සිටින බවද පොලිසිය කියයි.
ඔහු සම වයසේ තවත් දරුවෙකු සමඟ වාරි අමුණ අසළට ගිය අවස්ථාවේදී එයට ඇද වැටී දියේ ගිලී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.
පොළොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd