(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ නගරයේ මූල්‍ය ආයතනයකට අද(16) ඇතුළු වී රුපියල් කෝටි ගණනක මුදල් හා රන් ආභරණ සොරාගැනීමට තැත් කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මීමන පොකුණුවිට පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී සෙල්ලම් පිස්තෝලයක්, අත්වැසුම් ආදී උපකරණ කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු මේ වනවිට පොලිස් ආරක්ෂාව මැද හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd