(අශෝක තිලකරත්න)
බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන මල්ආර ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද (16) පෙරවරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd