IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ස්ත්‍රියකට අතවර කළ වරදකරුවකුට වසරක 10 ක සිරදඬුවමක්

(ඩී.ජි.සුගතපාල)
 
ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට දකුණු පළාත් බද පුර්වගාමී ගාල්ල මහාධීකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා  අද (14) නියෝග කළේය.

ඊට අමතරව රුපියල් 5000/- දඩයක් ද , දූෂණයට ලක්වූ කාන්තාවට රුපියල් 450,000 ක වන්දියක් ද ගෙවීමට විනිසුරුවරයා නියම කළේය.

දඩ නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිරදඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කෙරිණි.

මෙලෙස සිරදඬුවම් නියම වුයේ වේරගොඩ විතානලාගේ සුපුන් ලක්මාල් නැමැති විත්තිකරුවකුටය.

2009 දෙසැම්බර් 7 වැනි දා හික්කඩුව පොලිස් වසමේ තම මිතුරාගේ බිරිඳ අතවරයට ලක්කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා තිබිණි.



අදහස් (0)

ස්ත්‍රියකට අතවර කළ වරදකරුවකුට වසරක 10 ක සිරදඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32321 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14829 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site