(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටියේ පිහිටි කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ඉදිරිපිට තිබී පුද්ගල මළ සිරුරක් හමු වී ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ දමන නුවර වැවගල පදිංචි රවීන්ද්‍ර නිරෝෂණ නැමැති වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
මෙම තැනැත්තාගේ නාසයෙන් සහ මුඛයෙන් රුධිරය වහනය වී ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර මෙය ඝාතනයක් යැයි සැකයක් මතු වී ඇතැයි ද පොලීසිය කියයි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය කළාය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ඉදිරිපිට මළසිරුරක්