(පොලොන්නරුව ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව ගිරිතලේ සුදුගල්කන්ද යුද හමුදා පොලිස් පුහුණු පාසැලේ මූලික විනයාරක්‍ෂක පාඨමාලාව හදාරන ලද සෙබළුන් 100 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් අද (15) පෙරවරුවේ එම පුහුණු පාසැලේ සරඹ පටියේද’ පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතිත ශිෂ්‍ය භට බලකායේ බි්‍රගේඩියර් ඒ.එස්.ප’. පොඩිරාළහාමි මහතා සහභාගි විය.
සෑම අතින්ම අතිශුර සෙබලා ලෙස සෙබල (2088559) එස්.යූ.ස’.එස්. පතිරණ සහ හොඳම වෙඩිතබන්නා ලෙස සෙබල (20884957ප’.ඒ.ආර්.නිශාන්ත ජය සංකේත හිමිකර ගන්නා ලදී.
පාඨමාලාවෙි හොඳම කාණ්ඩ බාර නිලධාර’ ලෙස දෙවන ලුතිතන් බ’.කේ.එම්. බෝගහපිටිය, හොඳම කාණ්ඩ බාර සැරයන් ලෙස සැරයන් ජ’.ආර්.එස්. ප’රිස් හොඳම පෙළ අණ දෙන්නා ලෙස කෝප්‍රල් (679297) ආර්.එම්.එන්.එම්. රත්නායක ත්‍යාග ලැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd