(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දකුණු පළාතේ දෙමළ මාධ්‍ය පාසැල්වලට උපාධිධාරි දෙමළ මාධ්‍ය ගුරුවරුන් 94 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (15) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදි සිදුවිය.
දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු පළිබඳ ඇමති මනෝ ගනේෂන් මහතාද එක්විය.
මෙම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා ඇතුළු අධ්‍යාපන නිලධාරීන්, පත්වීම් ලාභීන්, සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
දකුණු පළාත වෙනුවෙන් දෙමළ මාධ්‍ය ගුරුවරුන් බඳවා ගැනීම මෙවර සිදුවූයේ 2014 වසරට පසුව බවද මෙහිදී අනාවරණය විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd