(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රයෝජනය සඳහා එහි රෝහල් කමිටුවේ පුර්ණ අනුග්‍රහයෙන් ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දී අද (13) පැවැත්විණ.
රෝහල් කමිටුවේ සභාපතිනි චිත්‍රානි අබේසුන්දර මහත්මිය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් ත්‍රි රෝද රථය භාර දුන්නාය.
රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, රෝහල් කමිටුවේ සාමාජික සාමාජිකාවන් වන ඩබ්ලිව්.ආර්.විජේරත්න කේ.ඒ.චන්ද්‍රපාල, එම්.ඒ.අස්ලම්, දීපා දේවි යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වුහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කාසල් රෝහලට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කරයි