IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පොළොන්නරුවේ වෛද්‍යවරු උද්ඝෝෂණයක

(ඩබ් ඒ පියතිලක)
 
පොළොන්නරු දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු අද (13) පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සිදුකර ඇතැයි කියන අක්‍රමිකතාවයන්ට සහ ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන්  ද රජය සාධාරණ පරීක්ෂණයක් සිදු නොකිරීමට විරෝධය පළ කරමින් වෛද්‍යවරු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඉතා සාමකාමී ලෙස රෝහල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් පැවැති මෙම උද්ඝෝෂණයට  පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොළොන්නරු  දිස්ත්‍රික් ශාඛාව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
 

(ඡායාරූප - ඩබ් ඒ පියතිලක)

(ඡායාරූප - කරුණාරත්න ගමගේ)



අදහස් (0)

පොළොන්නරුවේ වෛද්‍යවරු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32320 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14828 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site