(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර මහාධිකරණයේ උසස් නිලධාරියෙකුගේ දිවා ආහාරය සඳහා ගෙන්වා ගත් බත් පාර්සලයක රෙදිකැබැල්ලක් තිබීම හේතුවෙන්, එය අලෙවි කළ රත්නපුර බොජුන්හලක කළමනාකරුවකු සැකපිට අද (13) අත්අඩංගුවට ගත් බව රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීහු පැවසූහ.
එම බොජුන්හල පිළිබඳව රත්නපුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ රත්නපුර පොලිසිය විසින් ස්ථානීය පරීක්‍ෂණයක් කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් බොජුන්හලේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය පහත තැනින් හොඳට ගලාගෙන යනවා.
උසාවියට ගල් ගහපු කෙනාට ඔච්චර ඉක්මනට නඩු නැහැ .