IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැලිමඩ වෙළඳසැලක් පිටුපස රිවෝල්වරයක්

(දියතලාව - ඩී.කේ.රත්න)

වැලිමඩ නගරයේ වෙළඳසැලක් පිටුපස කාණුවක තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් අද (15) හවස අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.

නගරවාසී පුද්ගලයෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම රිවෝල්වරය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබදව මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. කිසියම් පුද්ගලයෙකු විසින් මෙම රිවෝල්වරය සන්තකයේ තබාගෙන සිට මෙම කාණුවට විසිකරන්නට ඇතැයි පොලීසිය කියයි.

බණ්ඩාරවෙල කොට්ඨාශභාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ වැලිමඩ පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

වැලිමඩ වෙළඳසැලක් පිටුපස රිවෝල්වරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site