(ඉන්දික අරුණ කුමාර)
නාඋල පොලිස් වසමට අයත් නාලන්ද පාලම අසළ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් අද(17) සොයාගත් බව නාඋල පොලිසිය කියයි.
දින ගණනක් සතුන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ මළ සිරුර මහෙස්ත්‍රාත් පරික්ෂණයකින් අනතුරුව ගොඩගැනීමට නියමිත බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා 60 හැවිරිදි අයෙකු විය හැකි බවත්, ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා නාලන්දා ජලාශයට පැන සිය දිවි හානි කරගත්තේ ද නැතිනම් මොහුව ඝාතනය කර ජලාශයට දැමුවේද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව නාඋල පොලිසිය කියාසිටියේය.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාඋල ජලාශයක පුද්ගල මළසිරුරක්