ව්‍යාජ රැකියා ඒජන්සියක ගමන් බලපත් 88 ක්
දෙහිවල ගාලුපාර තට්ටු ගොඩනැගිල්ලක කුලියට ගත් කාමරයක පවත්වාගන ගිය ව්‍යාජ රැකියා ඒජන්සියක් වටලා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි. එහි ගමන් බලපත්‍ර 88 ක්, ජාතික හැදුනුම්පත් 26 ක්, රියදුරු බලපත්‍ර 4 ක්, බැංකු ගිණුම් පොත් 6 ක් ද සමග පුද්ගලයන් දෙදෙනකු දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.