
(කේෂර ගුණතිලක)
කුඹුක්කන් ඔය පාලම අසල අමුණට මෙතෙක් සවි කර තිබූ ලී දොරටු වෙනුවට වානේ දොරටු සවි කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මොනරාගල වාරිමාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන ඇත.
1893 වර්ෂයේදී ඉඳිකරන ලද කුඹුක්කන් ඔය පාලම අසල අමුණේ දොරටුවලට සවිකර තිබූ ගේට්ටු කුඹුක් දැවවලින් සකසා තිබිණි.
ගංවතුර කාලයේදි අමුණ අසළ රොන් මඩ සහ වැලි ගොඩගැසීම නිසා දැවවලින් ඉඳිකළ ගේට්ටු විවෘත කිරීමට අපහසුවී ඔය පිටාර ගැලීම සිදුවේ. මේ හේතුවෙන් ඔය දෙපස පිහිටි නිවාස ද ජලයෙන් යටවේ.මෙම තත්වය මඟහැරීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන වානේ ගේට්ටු 6ක් ඉඳිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත් බව මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්.එම්.පී.ආර් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඹුක්කන්ඔය අමුණට වසර 127 පසු වානේ දොරටු