
(දෙහිවල එච්.එම්. ධර්මපාල)
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයින් තිදෙනකු අලෙවිය සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 5කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්20ක් හෙරොයින් මිලිග්‍රෑම් 3250 ක් සමග රත්මලාන බොරුපන සමගි මාවත ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බොරුපන පදිංචිව සිටින වයස 24 ත් 46 ත් අතර වේ. මොවුන් රත්මලාන , මොරටුව, දෙහිවල, ලුනාව යන ප්‍රදේශවලට දීර්ඝ කාලයක සිට හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැර ඇතැයිද පොලිසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුලු නිලධාරින් විසින් සිදුකරගෙන යනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd