
(ඉන්දිකා රාමනායක)
සියලුම බන්ධනාගාර රැඳවියන් හමුවීමට අමුත්තන්ට ලබා දී ඇති අවස්ථාව අද (5) දින සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව බන්ධනාගාරය පවසයි.
පිටස්තර පුද්ගලයන් හරහා බන්ධනාගාරයට කොරෝනා වයිරසය ඇතුළුවීම වළක්වා ගැනීමට ගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා මාර්ගයක් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා වයිරස් ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟ ඊයේ (4) දින සිට මීගමුව හා මහර බන්ධනාගරවල අමුත්තන් බැලීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd