සත්ව ආහාර සඳහා යොදාගත් සහල් තොගයක් අත්අඩංගුවට
සත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා දේශීය සහල් යොදා ගැනීම තහනම් කොට තිබියදී ජාඇල , ඒකල ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනාගාරයක තිබී සුදු කැකුළු සහල් මෙට්ට්‍රික් ටොන් 243 ක් , පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.