IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පෙට්ටිගල මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරචිචි)

බලන්ගොඩ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අයත් බලන්ගොඩ  පෙට්ටිගල මාර්ගයට බෝම්බුව ප්‍රදේශයේ දී අද (30) විශාල  ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට ඇති බව බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි මහතා පැවැසීය.

මාර්ගය අසල තිබූ විශාල ඇල්බීසියා ගසක් මාර්ගයේ  කොටසකුත් සමඟ මාර්ගයට ගැලවී වැටී ඇත.

ප්‍රදේශයට අද සවස පැවැති අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් එම ගස මාර්ගයට ගැලවී වැටී ඇතැයි සභාපතිවරයා කීය. ගස කපා මාර්ගයෙන්  ඉවත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.
 



අදහස් (0)

පෙට්ටිගල මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site