IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මොරටුවේ පාසලකට හිටපු විදුහල්පති ම ඉල්ලා මව්පියවරු විරෝධයක

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ථ කනිෂ්ට විද්‍යාලයෙන් පිළියන්දල කලාප අධ්‍යක්ෂක කාර්යාලයට මාරුකර යැවූ බව කියන හිටපු විදුහල්පතිවරයෙකු නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් එම පාසැලේ සිසුන්ගේ මව්පියවරු අද(30)  පාසැල ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණහ.

ළමුන් 675දෙනෙකු අධ්‍යාපනය ලබන එම පාසලෙන් හිටපු විදුහල්පති මාරුකර යැවීම දරුවන්ට විශාල පාඩුවක් බවද, මව්පියවරු කීහ. මාරුවීම් ලබා ඇති විදුහල්පතිවරයා වෙනුවට වෙනත් විදුහල්පතිවරයෙකු පත්කර ඇතත් හිටපු විදුහල්පති ම ඔවුහු ඉල්ලා සිටිති.


 



අදහස් (0)

මොරටුවේ පාසලකට හිටපු විදුහල්පති ම ඉල්ලා මව්පියවරු විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site