IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 


හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම්  340 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අද (1)  අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ "ඉඹුලකන්දේ ඇතා" නමින් හඳුන්වන ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකි.

ලද තොරතුරකට සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම පිංකෙත  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ‘ඉඹුලකන්ද ඇතා’ නමින් හඳුන්වන පුද්ගලයා සහ  තවත් පුද්ගලයකු හෝමාගම ඉඹුලකන්ද ප්‍රදේශය ගල් ගුහාවක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.


හෝමාගම ඉඹුලකන්ද සහ පිංකෙත ප්‍රදේශයේ පදිංචි 30-40 වයසේ පසුවන්නන් බව පොලීසිය කියයි .

සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. 



අදහස් (0)

හෙරොයින් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site