IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’’ආමි සමන්ත’’ගේ බිරිඳ අත්අඩංගුවට



(ඉන්දිකා රාමනායක)
කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "ආමි සමන්ත" නැමැත්තාගේ බිරිඳ මත්කුඩු සහ මුදල් සමග දිවුලපිටිය කෙහෙල්ඇල්ල  ප්‍රදේශයේදී පොලිසිය විසින් අද (03) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය ඊසි කෑෂ් ක්‍රමයට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදී සිටින්නියක් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමග සමග හෙරොයින් ජාවාරමෙන් උපයාගෙන තිබූ බව කියන රුපියල් ලක්ෂ 24ක මුදලක්ද තිබී ඇත.



අදහස් (0)

’’ආමි සමන්ත’’ගේ බිරිඳ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site