පොලීසිය දැක පැන යාමට තැත් කළ පුද්ගලයෙක් මත්පැන් සමඟ අත්අඩංගුවට
පොලීසිය පැමිණෙනු දැක නිවසේ සඟවා තිබූ කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා තොගයක් රැගෙන නිවසේ පසුපස දොරින් පලා යාමට තැත්කළ කන්දකැටිය, පල්ලේවෙල, වරාලන්ද ගම්මානයේ පුද්ගලයෙකු ගෝඩා සමඟ අද (01) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.