IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


යාපනයේ ගුරුවරියකට මැර ප්‍රහාරයක්

(රොමේෂ් මධුෂංඛ) 
යාපනය කොකුවිල් ප්‍රදේශයේදී තියුණූ ආයුධ වලින් පහර කෑමට ලක්වු  පාසල් ගුරුවරියක්  යාපනය  ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
 
අදාල පාසල් ගුරුවරිය කිලිනොච්චිය ධර්මපුරම් පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරන අතර නිවාඩුව හේතුවෙන් යාපනයේ පිහිටි නිවසට පැමිණ  සිය මව සමඟ සිටියදී ඊයේ (30) සවස තියුණූ ආයුධ සමඟ පැමිණි තරුණයින් දෙදෙනෙකු එම ගුරුවරියට පහර දී ගුරුවරියගේ කොණ්ඩයද කපා දමා යතුරු පැදියකින් පලා තිබේ.
 
අදාල පහරදීමෙන් 34 හැවිරිදි විජිත් විමලරාජා විමලනී නැමති පාසල් ගුරුවරිය බරපතල තුවාල සිදු වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි  පොලීසිය පවසයි.
මෙම පහර දීමට නිසි හේතුව තවමත් අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.
 
මේ අතර අදාල පහරදීමෙන් පසුව පහර දීමට පැමිණි තරුණයින් දෙදෙනා යතුරු පැදියෙන් පලා යමින් සිටි අවස්ථාවේදී අසල පිහිටි සී.සී.සී.ටීවි කැමරාවක සටහන් වී ඇති අතර එම දර්ශන ඔස්සේ එම තරුණයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කොට ඇත.
 



අදහස් (0)

යාපනයේ ගුරුවරියකට මැර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site